#autocadsinhala #rotate #mirror #tutorials
AutoCAD වල objects rotate කරන්නෙ කොහොමද move කරන්නෙ කොහොමද කියන එක අපි මේ tutorial එකෙන් ඔයාලට කියල දෙනව.
විශේශයෙන්ම මේ COMMANDS වල අපැහැදිලි තැන් (rotate කරද්දි base point එක දෙන විදිය, rotation angle එකේ +, - බව, mirror කරද්දි mirror line එක වගේ දේවල්) ගොඩක් පැහැදිලි වෙයි මේ tutorial එක බැලුවට පස්සෙ...
මේ COMMANDS හොදට පුරුදු උනාම ගොඩක් ඉක්මනට drawings කරගන්න කෙටි ක්‍රමත් ඔයාලට හොයා ගන්න පුලුවන් වෙයි...
මේ වීඩියෝ එක බලල ඔයාලගෙ ප්‍රශ්න, යෝජනා, චෝදනා ඔය ඕනෑම එකක් comment section එකේ comment කරන්න.
අපේ channel එකට subscribe කරන්නත් අමතක කරන්න එපා
ඔයාල දකින්න ඇති අපේ Video වල සමහර තැන් English වලිනුත් Explain කරල තියනව. ඒ මොකද English තමයි අනාගතය, ඔයාලට ලෝකෙට යන්න English අවශ්‍යමයි. අපේ ඕනෑම Video එකක් බැලුවාම ඔයාලට ඒ Topic එකට අදාලව තියන English words ටිකත් දැනගන්න පුලුවන්. ඉතින් එතකොට වැඩ දෙකක් එකම වෙලාවෙ සිද්ධ වෙනවා, ඔයාලට අලුතින් දැනුම ලැබෙනවා වගේම ඔයාලගෙ ඉංග්‍රීසි දැනුමත් වර්ධනය වෙනවා...
If you have any comments, suggestions for our videos, please mention them in the comment section. We highly value your feedback!
Like and Share our videos and don't forget to SUBSCRIBE to our channel!
අපේ Facebook Page එකට Like කරන්න
/ simplifyx.net
LIKE our Facebook Page!
/ simplifyx.net
අපේ website එක Visit කරන්න
https://simplifyx.net/
Visit our website :
https://simplifyx.net/