#excel #vlookup #if
This video describes how to use IF and VLOOKUP in a single function.
We have explained it using a practical example.
Excel වල IF සහ VLOOKUP තනි Function එකක භාවිතා කරන විදිය ගැන අපි මේ වීඩියෝ එකෙන් සරලව ප්රායෝගික උදාහරණයක් ආශ්රයෙන් කියල දෙනවා.