#excel #timesheet #sinhala
Excel වල වෙලාවල් enter කරන්නෙ කොහොමද?
Microsoft Excel වල හරි විදියට වෙලාවක් enter කරන විදිය තමයි අපි ඔයාලට මේ tutorial එකෙන් කියල දෙන්නෙ.
In this tutorial, we explain to you how to properly enter and handle time values in Microsoft Excel. This is very important especially if you are involved in reporting.
විශේශයෙන්ම විවිද ආකාරයේ reports එහෙම හදන අයට මේක දැනන් සිටීම ගොඩක්ම වැදගත්.
එකතු වෙන්න අපේ Facebook Group එකට
www.facebook.com/groups/simplifyx/