IESF World Esports Championship 2024 සඳහා වන Road Map එක​ මෙන්න!

Опубликовано: 22 Февраль 2025
на канале: GamerLK
208
14

USD 1,000,000 ක​ ත්‍යාග සංචිතයක් හිමි IESF World Esports Championship 2024 roadmap එක මෙන්න​!
තවත් ඇත්තේ දින 2යි! දැන්ම​ Sri Lanka Esports Nationals 2024 national team tryouts සඳහා ලියාපදිංචි වෙන්න​!

Register now at - https://ingame.gg/event/sri-lanka-esp...
(Registrations close on 18th April at 11:59 PM)

#SriLankaEsports #NationalTeam #Esports #LK #SLESA #GamerLK #WorldEsports #WEC24 #IESF