නෙලුම් කුලුන Movie | tentigo sinhala film | නෙලුම් කුලුන ආතල්ම ටික 😅😇❤️

Опубликовано: 06 Июнь 2025
на канале: SL Media Hub
10,304
44

මේ ටිකේ ආතල්ම කතාව නෙලුම් කුලුන . ආතල් තමා. එත් එකේ ආතල් එක ගන්න හෝල් එකට ගිහින් බලපු උදවිය ගැන තමා ආතල්.

මොකද ෆිල්ම් එකක් කරන්නෙ , බලන්නෙ ඇයි කියන්න අපේ රටේ ප්‍රේක්ෂකයන් දන්නේ නෑ.
කලිනුත් කතා උනා ඔය ගැන.

🥺ෆිල්ම් එක බලන්න නෙමෙ ගිහින් තියෙන්නෙ.වීඩියෝ කරන්න. කරලත් හැමතැනම අප්ලෝඩ් කරලා. 🚫⚠️️⚠️️

දැනටම ෆිල්ම් එකේ භාගයක්ම එලියේ.
ඉතිං කියන්න තියෙන්නෙ බලු වැඩ නොකර බලලා එන්න.


#නෙලුම් #nelumkulunamovie #films #movies #sinhala #Tentigo