Subscribe to :
/ @gayanudawattaofficial
Follow
Facebook Page - . / gaiyaudawattaofficial
Instagram - / gaiya_uda
Soundcloud - / gaiya_musix
Artiste - Dhanapala Udawatta & Gayan Udawatta
Lyrics & Melody - Dhanapala Udawatta & Gatamanne Gunasekara
Music, Mixed & Mastered - Gayan Udawatta @ Plus Minus Studio
Guitars - Prakash Ranasinghe
Video - Nishan B @ B Max Studio
Backing Vocals
Shameen Udawatta
Moshitha Fernando
Arundi Senanayake
Manoj Pannala
Special Thank
Rachitha Vithanage
Rohitha Perera
CHORUS :-
කන්‍යා මරිය මව් කුසෙන් බිහිවුන ජේසු
ලොවට බිහිවිය ජේසු
සාමයේ - ප්‍රේමයේ
සෙනෙහස පෑ
ඔබ දෙව් පුත්‍රයා අපේ
නත්තල් දා මැදියම් රෑ ඉපදුන ජේසු
ලොවට බිහිවිය ජේසු
බෙත්ලෙහෙමේ - ගව මඩුවේ
උපත ලැබූ
ඔබ දෙව් පුත්‍රයා අපේ
VERSE :-
අප වෙත අනුකම්පාවෙන මිනිසෙකු ලෙස ඔබ වෙස්ගෙන
මිනිස් ලොවට ඔබ සපැමිණ නංවා සාමයෙ සලකුණ
ඉපදීගෙව් අටවෙනි දින ශ්‍රී නාමෙන් ඔබ බැබලින
වසට තිස්තුන අවසන සමිදුගෙ නෙත් දෙක පියවින
සමිදුනි කුරුසිය මත ඔබ මියගිය දා
අපි වැලපෙන දා එදා මහ සිකුරාදා
සමිදුනි කුරුසිය මත ඔබ මියගිය දා
අපි වැලපෙන දා එදා මහ සිකුරාදා
CHORUS :-
කන්‍යා මරිය මව් කුසෙන් බිහිවුන ජේසු
ලොවට බිහිවිය ජේසු
සාමයේ - ප්‍රේමයේ
සෙනෙහස පෑ
ඔබ දෙව් පුත්‍රයා අපේ
VERSE :-
බර කුරුසියෙ වද විදිමින මියගොස් ගතවිය තුන්දින
මහ තේජස් බලපාමින මරනෙන් උත්තානය වින
එතැන් පටන් හතලිස් දින ලොවටම පෑ කරුණා ගුණ
සමිදුනෙ පවසනු මැන ලෝකය අවසන් වන දින
ජේසු සමිදු එදා මෙලෙස ස්වර්ගෙට වැඩි දා
අප ගැලවූ දා එදා පාස්කු ඉරිදා
ජේසු සමිදු එදා මෙලෙස ස්වර්ගෙට වැඩි දා
අප ගැලවූ දා එදා පාස්කු ඉරිදා
CHORUS :-
කන්‍යා මරිය මව් කුසෙන් බිහිවුන ජේසු
ලොවට බිහිවිය ජේසු
සාමයේ - ප්‍රේමයේ
සෙනෙහස පෑ
ඔබ දෙව් පුත්‍රයා අපේ
නත්තල් දා මැදියම් රෑ ඉපදුන ජේසු
ලොවට බිහිවිය ජේසු
බෙත්ලෙහෙමේ - ගව මඩුවේ
උපත ලැබූ
ඔබ දෙව් පුත්‍රයා අපේ
ඔබ දෙව් පුත්‍රයා අපේ
ඔබ දෙව් පුත්‍රයා අපේ
Previous Contents :
Man Italiye Thani Una - • Man Italiye Thani Una - Gayan Udawatt...
Pintharu Dewliya - • Pintharu Dewliya පින්තාරු දෙව්ලිය (හි...
#udawatta #christmas #newrelease