2011 Physics 45 වන MCQ ප්‍රශ්නය

Опубликовано: 29 Январь 2025
на канале: Physics Simplified
1,517
58

Past Papers වල ඔයාලට කරගන්න තේරෙන්නේ නැති ප්‍රශ්නයක් විදිහට 2011 45 වන McQ ප්‍රශ්නය ගොඩක් අය අහපු නිසයි හදන හැටි කරලා දාන්න හිතුවේ. ඔයාලට තව තිබුන ප්‍රශ්න වලට විවරණ ඉස්සරට දාන්නම්.

මේ ගැන ඔයාලට තියෙන ප්‍රශ්න සහ යෝජනා comment section එකේ දාන්න, නැත්නම් මට email කරන්න [email protected]
අමතක නොකර physics Simplified channel එක subscribe කරල ඉදිරි video වල දැනුමත් ලබා ගන්න.
ස්තූතියි!

If you have any questions or ideas don't hesitate to email me at [email protected] or comment below in the comments section. And don't forget to subscribe.
Thank you!