2019 Physics Paper එකේ අමාරුම MCQ 20 ඉක්මනින්ම හදන හැටි

Опубликовано: 28 Февраль 2025
на канале: Physics Simplified
9,004
325

2019 Physics Paper එක අමාරුයි කියලා කිව්වට ඇත්තටම අමරුද? MCQ paper එකේ අමාරුම ප්‍රශ්න 20කට විවරණ සහ ඉක්මනට සහ නිවැරදිව MCQ ප්‍රශ්න වලට Answers ගන්න හැටි. Video එක සම්පූර්ණයෙන්ම බලන්න. අනිවාර්යයෙන්ම MCQ වලට දැනට ගන්නවට වඩා ලකුණු ගන්න පුළුවන් වෙයි මේ කෙටි ක්‍රම වලට කළොත්.

correction / නිවැරදි කිරීම

In question 7 the energy of an ultrasound wave depends on both the amplitude and the frequency.

7වන ප්‍රශ්නය
අතිධ්වනි තරංගයක ශක්තිය සංඛ්‍යාතය සහ විස්තාරය යන දෙකම මත රඳා පවතී.

In Question 47
V average of the Square Wave = V
I average of a sawtooth wave = I/2
but the saw tooth wave given is half of a usual
so I average of given sawtooth wave = I/4
thus P average = V x I/4 = VI/4

47 වන ප්‍රශ්නය
දී ඇති Vt graph එකේ V average = V
I average = I/2 වලින් භාගයකි
එමනිසා I average = I/4
එනයින් P average = VI/4


end of correction


මේ ගැන ඔයාලට තියෙන ප්‍රශ්න සහ යෝජනා comment section එකේ දාන්න, නැත්නම් මට email කරන්න [email protected]
අමතක නොකර physics Simplified channel එක subscribe කරල ඉදිරි video වල දැනුමත් ලබා ගන්න.
ස්තූතියි!

If you have any questions or ideas don't hesitate to email me at [email protected] or comment below in the comments section. And don't forget to subscribe.
Thank you!