හිමිදිරි මිහිරි පැතුම් | Morning Lovely Hopes 2 by K Dinesh Kumara

Опубликовано: 20 Январь 2025
на канале: PC World Online Television
53
like

හිමිදිරි මිහිරි පැතුම් | Morning Lovely Hopes

[Chorus]
සුභයි ඔයාට අද
ජයයි ඔයාට අද
දිනයි ඔයාම අද
පතයි සදාම මම

[Verse1]
කවියක් වෙලා මගෙ ලග ඔබ රැදුනාට
සුසුමක් වෙලා වත් නැහැ තව මම ඔබ ගාව
පැතුමක් පුතා පැතුවත් ඔබ මා ගාව
පිංකල තරම සසරේ තව මදි වාද

[Chorus]
සුභයි ඔයාට අද
ජයයි ඔයාට අද
දිනයි ඔයාම අද
පතයි සදාම මම

[Verse2]
ලැබුවා නොලැබුනා මට ඉං කම් නැතිය
සිටියා නොහිටියා කවුරුත් දන් නැතිය
මෙලවත් පරලොවත් එක ලෙස පෙනුනාය
බය නම් ගෑවිලාවත් නැහැ මා ගාව

[Chorus]
සුභයි ඔයාට අද
ජයයි ඔයාට අද
දිනයි ඔයාම අද
පතයි සදාම මම