මත් උවදුර පිටු දකිමු | போதை பொருளின் ஆபத்தான பக்கத்தை பார்ப்போம் | Let's see the drug danger page

Опубликовано: 28 Сентябрь 2024
на канале: JMA Pro
2,047
119

තෙළඹුගල්ල මුස්ලිම් මහ විදුහලේ 11 ශ්‍රේණියේ සිසුන් විසින් දෙවන බස සිංහල විෂයට අදාල පෙරහැර පාඩම හා සම්බන්ධ මත් උවදුර පිටු දකිමු යන මැයෙන් වර්තමාන සමාජයේ ප්‍රබල ගැටළුවක් වන මත් උවදුර හා එහි බලපෑම පිළිබඳව දැනුවත් කිරීම සඳහා පෙරහැර හා වීදි නාට්‍ය මගින් ගත් උත්සාහයකි.

பாடசாலை போதைப்பொருள் தடுப்பு நிகழ்ச்சித்திட்டம் வழிகாட்டி நுால் PDF
https://drive.google.com/file/d/1GOCW...

#මත්_උවදුර #පිටුදකිමු #போதை #பொருளின் #ஆபத்தான #பழக்கத்தை #பார்ப்போம் #drug #danger #JMAPro #SriLanka